ධාරිතා සංවර්ධන වැඩසටහන

ධාරිතා සංවර්ධන වැඩසටහන

සම්පත් දායකත්වය;

ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා.

ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්යාල    ගත   සහ ශේත්‍ර ගත නිලධාරීන්ගේ දැනුම ආකල්ප කුසලතා හා කාර්ය සාධනය කෙරෙහි ධනාත්මක    බලපෑමක් ඇති කිරීමත් තුළින් කිරීමත් තුළින් සමස්ත තුලින් සමස්ළින් සමස්ත කාර්යාලයේ ඵලදායිතාවය ඉහළ නංවා සේවාදායකයින් සඳහා වඩාත් ගුණාත්මක    සේවාවක් ලබා දීම මෙම පුහුණු වැඩසටහන තුලින් අපේක්ෂා කරයි.

Post a Comment

Previous Post Next Post