2025.01.19 වන ඉරැ දින අගය කල යුතු දරු වෙකු වන්නේ කෙසේද යන්න පිලිබද සලින්ද ගම දැදුරු නදි විහාරස්ථානයේ යිහාරාධිකාරි ස්වාමීන් වහන්සේගේ ආරාධනාවෙන් හා ලමා ප්‍රවර්ධන නිලධාරි තුමියගේ සම්පත් දායකත්ව්යෙන් ශ්‍රි සංඝබෝධි දහම් පාසලේ දරුවන් සහ දෙමාපියන් සදහා දැනුවත් කීරීමේ ආකල්ප
සංවර්ධන වැඩසටහන...
Post a Comment